ප්‍රේමලාල් ජයසේකර ගැන තීරණය එළඹෙන සඳුදා
Friday, 04 September 2020 - 14:05 | Views - 410
මරණ දඬුවම නියමවී දැනට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවීමට අවසර දිය යුතුද නැද්ද සම්බන්ධයෙන් එළඹෙන 07 වන සඳුදා තීරණය කරන බව අභියාචනධිකරණය ප්‍රකාශ කළා.
Share This Article