තෙල් මිල පහළට
Friday, 04 September 2020 - 13:15 | Views - 753
ඉල්ලුම පිළිබඳ අවිනිශ්චිතභාවය හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල මේ වනවිට කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කරනවා.

ඇමරිකානු කොටස් වෙළඳපොලේ අපගමනයද ඊට බලපා ඇති බව සඳහන්.

ඇමරිකානු තාක්ෂණික සමාගම්වල කොටස් ඊයේ පහත වැටුණේ ජූනි මාසයෙන් පසු අවම අගයටයි.

බ්‍රෙන්ට් වර්ගයේ් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී ඩොලර් 44 දක්වා පහත වැටුණු අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 41 යි ශත 37 ක ලෙසයි.

ඒ අනුව ලෝක වෙළඳපොලේ තෙල් මිල මේ වනවිට පවතින්නේ ජූලි මාසයෙන් පසු අවම මට්ටමකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top