අධ්‍යාපනයේ කරන්න යන වෙනස ඇමති ජී. එල්. හෙළි කරයි
Friday, 04 September 2020 - 11:06 | Views - 263
මෙරට අධ්‍යාපනය වෙනස් කිරීම උදෙසා විෂය මාලා වෙනස් කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී. එල්. පිරිස් පවසනවා.
විෂය මාලා වෙනස් කිරීමේ සම්මන්ත්‍රණ ආරම්භ කරන බවද ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අමතමින්.
අමාත්‍යංශ 5ක් එක කරමින් මෙවර අධ්‍යාපන අමාත්‍යංශය සකසා ඇති බවද ඔහු කියා සිටියා.
Share This Article