ගැබිණි කාන්තාවක් අමානුෂිකව මරා දමා, ඇගේ නූපන් දරුවාව කුසෙන් එළියට ගත්, උමතු තරුණියක් කළ හිත්පිත් නැති අපරාධය
Friday, 04 September 2020 - 9:09 | Views - 5,126
ගර්භනී කාන්තාවක් ඝාතනය කර ඇගේ නූපන් දරුවාව ගර්භාෂයෙන් ඉවත් කරවූ අතිශය අමානුෂික පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
24 හැවිරිදි ෆ්ලෙවියා ගොඩින්හෝ මාෆ්රා නම් මෙම බ්‍රසීලියානු තරුණියට මෙම අපරාධය සිදු කර ඇත්තේ ඇගේම මිතුරියක විසින් බවයි වාර්තා වන්නේ.

ඝාතනය කිරීමෙන් අනතුරුව "ව්‍යාජ දරුවෙකු" අදාළ මිය ගිය කාන්තාවගේ බව පෙන්වා ඇය විසින් අන්යන් රැවටීමකට ද ලක් කර තිබුණා.
 
ෆ්ලෙවියා ඝාතනය වෙද්දි ඇගේ දරු ගැබට සති 36ක් ගතවී තිබුණා.
 
ඇගේ සැමියා හා මව විසින් ඇගේ මළසිරුර සොයාගෙන ඇති බවයි ඩේලිමේල් පවසන්නේ. (ඒ උදෑසන 9ට පමණ.)
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව හා ඇගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙසේ අත්අඩංගුවට පත් වූ කාන්තාව ජනවාරි මාසයේ සිදුවූ ගබ්සාවක් හේතුවෙන් දරුවා අහිමි කරගෙන ඇති අතර මේ නිසාම දරුවෙකු සොරකම් කිරීමේ උමතුවකින් පෙළුණු බවයි වාර්තා වන්නේ.
 
Dailymail ඇසුරිනි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top