ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3104ක් දක්වා ඉහළට
Thursday, 03 September 2020 - 16:42 | Views - 590
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 203 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 2889ක් පිටව ගොස් තිබෙනවා.
සිදුවූ මරණ සංඛ්‍යාව 12ක්.
Share This Article