ලංකාගම ජනතාවට විකල්ප ඉඩම් ලබා දීමට නොහැකිද ? දේවානි ජයතිලකගේ අලුත්ම යෝජනාව
Thursday, 03 September 2020 - 12:52 | Views - 899
මොරගහකන්ද වැනි ධැවන්ත ව්‍යාපෘති කරනවිට ජනතාව වෙනත් තැන්වල පදංචි කිරීමට හැකිනම් ලෝක උරුමයක් වෙන සිංහරාජය රැක ගැනීම උදෙසා ලංකාගම ජනතාවට විකල්ප ඉඩම් ලබා දීමට නොහැකිදැයි ගම්පහ වන සංරක්ෂණ නිළධාරිනි දේවානි ජයතිලක මහත්මිය පවසනවා.

දේවානි ජයතිලක මහත්මියව රටම දැනගත්තේ ඇය මිට පෙර  මීගමුව සින්නඩිතෝට්ටම් දූපත පිළිබඳව ඇතිවූ ගැටළුවේදී නොබියව හඬ නැගු රාජ්‍ය නිළධාරිනියක ලෙසයි.

සිංහරාජ රක්ෂිතයට මායින්ව පිහිටි ලංකාගම දක්වා ඉදිකෙරෙමින් තිබෙන  මාර්ගය  සම්බන්ධයෙන් ඇය විසින් සිය මුහුණු පොතට එක්කර තිබූ අපූරු  සටහනක් නිසා මෙදිනවලත් ඇය පිළිබඳව බොහෝදෙනා කථාකරනවා.

අප ඇයව දුරකථනය ඔස්සේ  සම්බන්ධ කරගත්තේ ඒ  පිළිබඳව විමසිමටයි

තමන්ගේ නමින් කෑගල්ලේ තිබෙන අක්කරයක් පමණවන ඉඩමක් ලංකාගම ජනතාවගෙන් කොටසකට හෝ ලබාදී එම ප්‍රමාණයට ඉඩමක් තමන්ට ලංකාගමින් ලබාදෙන ලෙස ඇය ලංකාගම ජනතාවගෙන් මුහුණු පොත හරහා ඉල්ලා තිබෙනවා.

ඉන්පසු ඇය එම ඉඩම සිංහරාජයට ලබා දෙන බවයි ඇය පවසන්නේ.

ඇය හිරුට පැවසු සම්පුර්ණ කතාවයි මේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top