සුපිරි නළු ද රොක්ට හා මුළු පවුලටම කොරෝනා
Thursday, 03 September 2020 - 12:05 | Views - 1,071
Dwayne  Johnson කියන්නේ අමුතුවෙන් හඳුන්වා දියයුතු චරිතයක් නෙමෙයි . මුළු ලෝකේ ඉන්න බාල මහලු තරුණ කවුරුත් ඔහුව දන්නවා. ඔහුට ආදරේ කරනවා.මේ ආදරණිය කලාකරුවා සහ ඔහුගේ දෙවැනි විවාහයේ බිරිදටත් දරුවන් දෙදෙනාටත් කොරෝනා වෛරසය ආසාධනය වෙලා කියලා ඔහු  ප්‍රකාශ කරලා තියෙනවා.

මේ වෙද්දී ඔහු හා දරුවන් දෙදෙනාත් බිරිඳත් නිවසට වී නිරෝධායනය වෙමින් විවේකව කාලය ගත කරන බවත් එම වෛරසයේ භයානකකම වෛරසය වැළදුණු පසුව තදින් දැනුනු බව තමයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.

ඒ වගේම ඔහු හා පවුලට ඉක්මන් සුවය පතන්න කියා ආදරණිය ජනතාවගෙන් ඔහු ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම  ඔහුට හැම දෙයකටම වඩා පවුල වටින නිසා කෙසේ හෝ මෙම තත්වයෙන් ගොඩ එන්න උත්සහ කරන බවත් ජනතාවටත් පරිස්සම් වෙන ලෙස ඔහු ඉල්ලා තිබෙන බව තමයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top