නැගෙනහිර මුහුදේ ඉන්ධන නෞකාවක ගින්නක්
Thursday, 03 September 2020 - 11:11 | Views - 498
සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 40 ක් පමණ නැගෙනහිරට වන්නට වන මුහුදේ කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ පැනමා රාජ්‍යයට අයත් නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.
ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශයට නෞකා 3 ක් පිටත් කර යැවූ බව නාවික හමුදාව කියා සිටියා.
Share This Article