ලෙබනනයට යුරෝ මිලියන 250 කට අධික මුදලක් හදිසි ආධාර ලෙස ලබාදීමට ලෝක නායකයන් එකඟවෙයි
Monday, 10 August 2020 - 9:27 | Views - 508
ලෙබනනයේ පිපිරීමෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැළසීම සඳහා යුරෝ මිලියන 250 කට අධික මුදලක් හදිසි ආධාර ලෙස ලබාදීමට ලෝක නායකයන් එකඟ වී තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ අනුග්‍රාහකත්වය මත රටවල් 15 ක නායකයන් සමඟ ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී ඒ සඳහා එකඟතාව පළවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පුද්ගලයින් 150 කට අධික පිරිසකට මරු කැඳවමින් ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා එරට සංචාරයක නිරතවුණා. ප්‍රංශය පමණක් ලෙබනනයට යුරෝ මිලියන 30ක මුදලක් ලබාදෙන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top