රන් මිල වාර්තාගත ලෙස ඉහළට
Sunday, 26 July 2020 - 13:47 | Views - 27,923
ලෝක වෙළඳපොලේ රන් මිල නැවතත් කඩඉම් සීමාවක් පසුකරමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1900 ඉක්මවු අතර රන් මිල එම සීමාවට පැමිණියේ 2011 වසරෙන් පසු ප්‍රථම වතාවටයි.

ගතවූ සතිය තුළ පමණක් ලෝක වෙළඳපොලේ රන් මිල සියයට 4 කින් ඉහළ ගිය අතර, ලොව විශාලතම රන් පාරිභෝජකයෙකු වන ඉන්දියාවේ රන් මිල මේ වසර තුළ මේ දක්වා සියයට 30 කින් ඉහළ යාම විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top