වෙන්දේසියේදී පහත රට තේවලට ඉහළ ඉල්ලූමක්
Sunday, 26 July 2020 - 13:03 | Views - 467
මේ මාසයේ අවසන් තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 6.7 ක් අලෙවි වී ඇති අතර, වතු යායන්හි තබා අලෙවි කළ තේ කිලෝග්‍රෑම් 9 ලක්ෂයක්ද අලෙවි වූ බව තැරැව්කාර සමාගම් සඳහන් කළා.

එහිදී පහත රට තේ වර්ග සඳහා ඉහළ ඉල්ලූමක් පැවති අතර, කඳුකරයේ තේ කිලෝවක් විකිණුනු සාමාන්‍ය මිල රුපියල් 530 යි ශත 19ක්.

කෙසේ නමුත් පහත රට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 667 යි ශත 23 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top