අයිස් සමග ඇල්ලූ සුරාබදු නියාමක සේවයෙන් පහකෙරේ
Friday, 24 July 2020 - 20:55 | Views - 651
පුත්තලම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා සේවයෙන් පහ කර තිබෙනවා.

සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම පියවර ගෙන ඇති බවයි.

ඊයේ අලූයම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සමග සිටි තවත් 7 දෙනෙකු ද එහිදි අත්අඩංගුවට පත්වුණා.

අදාළ නියාමකවරයා පසුගිය වර්ෂයේදී කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානයට අනුයුක්තව සිට ඇති අතර, එහිදී ද වැඩ තහනමකට ලක්ව වව්නියාව - සුරාබදු ස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා.

මොහු තවමත් පරිවාස කාලසීමාව සම්පූර්ණ කර නොමැති අතර, ඔහු පසුගිය 19 වනදා සිට අසනීප නිවාඩු වාර්තා කර සිටි බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top