ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2763ක් දක්වා ඉහළට
Friday, 24 July 2020 - 16:14 | Views - 253
අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඉන් 09 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් වන අතර, අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙක්.
ඒ අනුව මෙරටින් හමුවූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2763 දක්වා ඉහළ යනවා.
Share This Article