වසර ගණනාවක් තිස්සේ අලින්ගෙන් බැටකන කෝන්කැටිය ගම්වාසීන්
Friday, 24 July 2020 - 15:23 | Views - 280
අලි මිනිස් ගැටුම දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවට පත් කරන සංසිද්ධියක් බවට පත්ව තිබෙනවා.
නමුත් තවමත් මේ ගැටළුවට නිසි විසඳුම් ලැබී නැහැ.
වසර ගණනාවක් තිස්සේ මේ සියලු හානිවලට නොඅඩුව මුහුණපාන බුත්තල කෝන්කැටිය ගම්මානය සොයා අප පසුගියදා ගමන් ආරම්භ කළා.
අප එහි යන විටත් ගම්වැසියන්ගේ වගාබිම් වන අලින් තම සින්නක්කරයට ගෙන තිබුණේ මේ ආකාරයෙන්.
Share This Article