සෝනම් කපූර් ලන්ඩනයට
Friday, 24 July 2020 - 14:17 | Views - 501
සෝනම් කපූර් සහ සැමියා ආනන්ද් අහුජා සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉන්දියාවේ ගත කළ පසු නැවත ලන්ඩනයට ගොස් තිබේ.

අන්තර්ජාතික සංචාර සඳහා සීමාවන් පැනවීමට පෙර පැමිණි ඔවුන් කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව වසා දැමීමේ ආරම්භක අවධියේදී ආනන්ද්ගේ දෙමාපියන් සමඟ දිල්ලියේ නැවතී සිටි අතර ඔවුන් නිවසේදී ස්වයං නිරෝධායනය වී තිබුණි.

නමුත් සෝනම්ගේ උපන්දිනයට පෙර, දේශීය ගුවන් ගමන් සඳහා අවසර ලබා දුන් විට, ඔවුන් මුම්බායි වෙත පැමිණියේ ඇයට කපූර් පවුලේ සාමාජිකයන් සමඟ උපන්දිනය සැමරීම වෙනුවෙනි.

ඒ වෙනුවෙන් නිවසේ විශාල උත්සවයක් පැවැත්වූ අතර සෝනම් සහ ආනන්ද් මේ වන විට යළිත් ලන්ඩනයට ගොස් ඇත. කෙසේ නමුත් සෝනම් ඉතා ඉක්මනින් කොරියානු චිත්‍රපටයක් වන 'බ්ලයින්ඩ්' චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය සඳහා එක්වීමට නියමිතය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top