IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPDයේ සිටියදී සොයාගනී
Friday, 24 July 2020 - 10:49 | Views - 1,410
IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සිටියදී සොයාගෙන තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ තමන් IDH රෝහලෙන් අද උදෑසන පැනගිය කොරෝනා ආසදිතයා බවයි.

ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු යළිත් IDH රෝහල වෙත පිටත් කිරීමට නියමිත බවයි.

Image may contain: one or more people, people standing, people walking and outdoor
Image may contain: one or more people and outdoor
Image may contain: one or more people and outdoor

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top