ප්‍රදේශ කිහිපකයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
Thursday, 23 July 2020 - 8:40 | Views - 246
බස්නාහිර, සබරගමුව, දකුණ, සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතේ සහ නුවරඑළිය, කළුතර, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.
සෙසු ප්රදේශවලද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
Share This Article