සමුගැනීමට මේ සුදුසුම කාලය බව මට හැඟෙනවා
Wednesday, 22 July 2020 - 15:04 | Views - 329
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන ශ්‍රීපාලි වීරක්කොඩි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

34 හැවිරිදි වියේ පසුවන ඇය ජාත්‍යන්තර තරඟ 89කට හා විස්සයි විස්ස තරඟ 58කට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබෙනවා.

ඇය තම තීරණය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇති බව සඳහන්.

"සමුගැනීමට මේ සුදුසුම කාලය බව මට හැඟෙනවා," යැයි ඇය සඳහන් කරනවා. එය තමාගේ පෞද්ගලික තීරණයක් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top