මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට හකීම්ට හෝ රිෂාඩ් බදියුදීන්ට විසඳුම් ලබාදිය නොහැකියි
Wednesday, 22 July 2020 - 14:40 | Views - 347
මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට හකීම්ට හෝ රිෂාඩ් බදියුදීන්ට විසඳුම් ලබාදිය නොහැකි බවත් රට දියුණු කළ හැක්කේ සිංහල බෞද්ධ මහජනතාවගේ ආශිර්වාදය ඇති බලවේගයකට පමණක් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Share This Article