කිලෝමීටර් 12ක් දිවගොස් අපරාධකරු අල්ලා ගත් ඉන්දීය පොලිස් සුනඛයා -[Photos]
Wednesday, 22 July 2020 - 9:47 | Views - 1,151
කිලෝමීටර් 12 ක් දුර  දිවගොස් අපරාධකරුවකු අල්ලා ගත් ඉන්දීය පොලිස් සුනඛයෙක්්  ගැන හෙළි වී ඇත.

ටුක්නා නමැති මේ සුනඛයා රාති‍්‍රයේදී කිලෝමීටර් 12 ක් නොකඩවා දිවගොස් චේතන් නමැති අපරාධකරු අල්ලා ගැනීමට පොලිසියට සහාය වී තිබේ.

මෙම පොලිස් සුනඛයා කර්නාටක ප‍්‍රාන්තයේ ඩාවස්ජේරේ පොලිසියට අනුයුක්තව සේවය කරයි.

මෙම ටුක්නා නමැති සුනඛයා නව හැවරිදි වියේ පසු විය.

Image


Karnataka Police Sniffer Dog Tracks Down Murderer
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top