කිලෝමීටර් 12 ක් දුර දිවගොස් අපරාධකරුවකු අල්ලා ගත් ඉන්දීය පොලිස් සුනඛයෙක්් ගැන හෙළි වී ඇත.
ටුක්නා නමැති මේ සුනඛයා රාති්රයේදී කිලෝමීටර් 12 ක් නොකඩවා දිවගොස් චේතන් නමැති අපරාධකරු අල්ලා ගැනීමට පොලිසියට සහාය වී තිබේ.
මෙම පොලිස් සුනඛයා කර්නාටක ප්රාන්තයේ ඩාවස්ජේරේ පොලිසියට අනුයුක්තව සේවය කරයි.
මෙම ටුක්නා නමැති සුනඛයා නව හැවරිදි වියේ පසු විය.
