මෙරට විරැකියා අනුපාතය ඉහළට
Wednesday, 22 July 2020 - 9:38 | Views - 273
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේදී රැකියා වියුක්තිකයන්ගේ අනුපාතය සියයට 1කින් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එය දැක්වෙන්නේ සියයට 5.7ක් ලෙසයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව හාරලක්ෂ 83,172ක් බවයි.
Share This Article