ඇමරිකානු විනිසුරු එස්තර් සාලස්ගේ නිවසට වෙඩි තැබූ කාන්තා විරෝධී මැන්හැට්ලන් නීතිවේදී රෝයි ඩෙන් හෙලෙන්ඩර් දිවිනසා ගෙන ඇත.
මෝටර් රියක් තුළ වෙඩි තබාගෙන සිටි ඔහුගේ සිරුරු නගර සභා සේවකයකු විසින් සොයා ගෙන තිබේ.
ඔහු සිදු කළ වෙඩි තැබීමෙන් විනිසුරුවරියගේ පුත් ඩැනියෙල් ඇන්ඩි්ර මියගිය අතර සැමියා බරපතළ තුවාල ලබා ඇත.
මෙම නීතිවේදියා දිවිනසා ගැනීමට භාවිතා කළ මෝටර් රියේ තිබී විනිසුරුවරියගේ නමට ලියූ පාර්සලයක් ද හමුවී තිබේ.