මට ආයෙම මගේ සැමියාට බිරිඳක් වෙන්න බැරිවෙයි- සුරූපී නිරූපිකාවක් වූ සෝනියා එක්වරම එක්තැන් වූ දුක්බර කතාව
Wednesday, 22 July 2020 - 8:43 | Views - 974
නිරිතදිග ලන්ඩනයේ ෆුල්හැම්හි පදිංචි 40 හැවිරිදි සෝනියා වේරා නම් සුරූපී නිරූපිකාව අංශභාග රෝගයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඇයට එසේ සිදුවූයේ කුමක් නිසා දැයි නිශ්චය කරගැනීමට පවා වෛද්‍යවරුන් අසමත් වූ බවයි, ඩේලිමේල් වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ස්නායු ආබාධයක් හේතුවෙන් ඇය මෙම තත්ත්වය උදා වූ බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඇය ඇගේම විලාසිතා සන්නාමයක් පවත්වාගෙන යන අතර පිහිනුම් ඇඳුම් අලෙවි කිරීමෙන් ඇය පෙරමුණ ගෙන සිටිනවා.
 
"මට ආයෙම නිරූපිකාවක් වෙන්න, පිහිනුම් ඇඳුම් සැලසුම් කරන්න, සංචාරය කරන්න, නර්තනයේ යෙදෙන්න වගේම මගේ සැමියාට බිරිඳක් වෙන්න බැරිවෙලා.."
 
"මට ආයෙම මගේ ව්‍යාපාර ආරම්භ කරමින් නිරූපණයේ යෙදෙන්නේ අවශ්‍යයි.."
 
"අවදි වූ වහාම මම උත්සහා කළේ කලබල නොවී ඉන්න. වෛද්‍යවරු මාව යථා තත්ත්වයට පත් කරාවී කියලා මම විශ්වාස කළා.."
 
රෝද පුටුවක සිටින ඇය තවමත් බලාපොරොත්තු දල්වා සිටින්නේ, යම් දිනෙක ඇයට ඇවිදින්නට හැකියාව ලැබේ යැයි සිතමිනුයි.
 
Dailymail ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top