ජීවිත 17ක් බිළිගත් දුම්රිය අනතුර
Wednesday, 22 July 2020 - 8:27 | Views - 726
කොළඹ සිට යාපනය බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ යාපනය - මිරුසුවිල් ප්‍රදේශයේදී ඊයේ(21) අලුයම ගවයින් 17 දෙනෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය මිරුසුවිල් ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ වැහි අඳුර සහිත කාලගුණ තත්ත්වයකදී දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටි ගවයින් රංචුවක් මෙලෙස දුමිරියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ගවයින් 17දෙනෙකු මියගොස් ඇති අතර අයිතිකරුවන් පිරිසක් මියගිය ගවයින්ගේ සිරුරු රැගෙන ගොස් තිබෙනවා.

අයිතිකරුවන් ඉදිරිපත් නොවු ගවයින්ගේ සිරුරු චාවකච්චේරි ප්‍රාදේශීය සභාව රැගෙන ගිය බවයි මිරුසුවිල් ප්‍රදේශවාසීන් පවසන්නේ.

මීට දින කිහිපයකට පෙර පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් ගවයින් 18දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top