ඇල්පිටියේදී ආයුධ සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු STF අත්අඩංගුවට
Tuesday, 21 July 2020 - 20:52 | Views - 771
ඇල්පිටිය ගනේගොඩදී ගිනි අවි 2 ක් ජීව උණ්ඩ, අත් බෝම්බයක් සහ හමුදා නිල ඇඳුම් කිහිපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article