කුරුණෑගල රාජසභාව විනාශ කිරීම ගැන, පෙර දැනුවත් කිරීමක් නැහැ
Tuesday, 21 July 2020 - 14:46 | Views - 627
කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රජුගේ රාජ සභාව අයත් ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමට පෙර දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් දැනුවත් කර නොතිබූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසනවා.

කෙසේ වුවත් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මාධ්‍ය හමුවක් කැදවමින් ඊයේ සඳහන් කළේ මෙය බුවනෙක හෝටලය ලෙස හඳුන්වමින් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල 2019 වසරේදී ලේඛණයක් නිකුත් කර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මෙලෙස අදහස් පළ කළා.

මේ සම්බන්ධයෙන් අගමැති පත්කළ කමිටුවේ මූලික වාර්තාව අනිද්දා ලබා දීමට කටයුතු කරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top