ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ තවත් ඉහළට
Tuesday, 21 July 2020 - 10:32 | Views - 1,980
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ දෙවන වරටත් 40,000 ඉක්ම වූ නව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එකොලොස් ලක්ෂ 54,000 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, ගත වූ පැය 24 තුළ තවත් කොවිඩ් 19 මරණ 681ක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 27,500 ඉක්ම වූවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදිතයන්ගෙන් සියයට 62.61ක් සුවය ලබා ඇති බවයි.

කොරෝනා වෛරසයෙන් තුන්වනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවෙන් ඉහළම අගයක් සලකුණු කරන අතර ආන්ද්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු, කර්ණාටක, ගුජරාට් සහ බටහිර බෙංගාලය ඊළඟට වැඩිම පීඩාවට පත්වූ ප්‍රාන්ත වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top