බීමත් රියදුරන් 100ක් අත්අඩංගුවට
Tuesday, 21 July 2020 - 9:42 | Views - 295
ඊයේ රාත්‍රී 09.00 සිට අද අලුයම 04.00 දක්වා බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලදී බීමත් රියදුරන් 100දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 100ක් ද පොලිස් භාරයට ගත් බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙනත් නඩු 972ක් පවරා ඇති අතර වරෙන්තුකරුවන් 90දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
Share This Article