කොවිඩ් 19 මරණ අනුපාතය අවම කරන නව ප්‍රතිකර්මයක්
Tuesday, 21 July 2020 - 8:19 | Views - 2,609
නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ මරණ අනුපාතය අඩු කරන ඒරසොල් හෙවත් කුඩා අංශු විසුරුම් ඖෂධයක් පිළිබදව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.

අහඹු ලෙස තෝරා ගත් කොවිඩ් 19 ආසාදිතයන් 100 දෙනෙකුට මෙම ඖෂධය ලබාදීමෙන් ඉන් 79 දෙනෙකුටම බරපතල තත්ත්වයක් ඇති වීම වැළකුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, කොවිඩ් 19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ අය අතුරින් මෙම ඖෂධය ලබාදුන් රෝගීන් ඉහළ ප්‍රතිශතයක් ගන්නා බව සඳහන්.

එය අනෙකුත් ඖෂධ ලබාදී සුවය ලැබූවන් මෙන් දෙගුණයක්.

එස්.එන්.ජී. 001 ලෙස නම් කර ඇති මෙම ඖෂධය නාසය හරහා ඍජුවම පෙනහළුවලට ලබාදීමෙන් කොවිඩ් 19 වෛරසය නිසා පෙනහළු දුර්වල වූ රෝගීන් පවා ප්‍රකෘතිමත් වූ බවයි සිනර්ජන් නැමති ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක රිචඩ් මාස්ඩෙන් ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top