ගංවතුරෙන් පීඩා විඳින ඉන්දියාව
Monday, 20 July 2020 - 21:47 | Views - 252
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මෝසම් වැසිත් සමග ඇති වූ ජල ගැලීම් වලින් පුද්ගලයන් 84 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර, මිලියන 2.75 ක ජනතාව අවතැන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

එමෙන්ම, පසුගිය දින 10 තුළ දියේ ගිලී මියගිය දුර්ලභ රයිනෝසිරස් සත්ත්වයන් 9 දෙනකෙුගේ සිරුරු සොයා ගැනීම සඳහා ඇසෑම් බලධාරින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

මේ අතර, බිහාර් ප්‍රාන්තයේ අකුණුසැර වැදී තවත් පුද්ගලයන් දස දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

පසුගිය සති තුන තුළ එලෙස බිහාරයේ අකුණුසැර වලින් මියගිය සංඛ්‍යාව 160 කට අධිකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top