කෙසෙල් ඇවරියකුත් අරගෙන සිය පෙම්වතිය හමුවෙන්න ගිය සමන් හේමරත්න මුහුණ දුන් අකරතැබ්බය - Video
Monday, 20 July 2020 - 16:46 | Views - 649
සමන් හේමරත්න කියලා කියන්නේ, මෙරට සිටින දක්ෂතම වේදිකා නාට්‍ය ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්.
88,89 වර්ෂවල දරුණුතම භීෂණ කාලයේ පවා ඔහු දිවිහිමියෙන් වීදි නාට්‍යවලට සම්බන්ධ වුණා කියන එක කවුරුත් දන්න රහසක්.
මොහු මේ දවස්වල හිරු ටීවි ඔස්සේ විකාශය වන "අකුරු මැකී නෑ.." ටෙලි නාට්‍යයටත් සම්බන්ධයි.
ඉතිං ඊට සුවිශේෂි දායකත්වයක් සපයන පිරිස් ඊයේ අප නාලිකාවේ කොපිචැට් වැඩසටහනට එක් වුණා.
මොවුන්ගේ කතාබහ අතරේ සමන්ගේ ආදරය ගැනත්, පෙම්වතිය හමුවෙන්න ඇයගේ නිවසට ගිය විදිහ ගැනත් මතක් කළා.
Share This Article