කෙසෙල් ඇවරියකුත් අරගෙන සිය පෙම්වතිය හමුවෙන්න ගිය සමන් හේමරත්න මුහුණ දුන් අකරතැබ්බය - Video
Monday, 20 July 2020 - 16:46 | Views - 650
සමන් හේමරත්න කියලා කියන්නේ, මෙරට සිටින දක්ෂතම වේදිකා නාට්‍ය ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්.
 
88,89 වර්ෂවල දරුණුතම භීෂණ කාලයේ පවා ඔහු දිවිහිමියෙන් වීදි නාට්‍යවලට සම්බන්ධ වුණා කියන එක කවුරුත් දන්න රහසක්.
 

මොහු මේ දවස්වල හිරු ටීවි ඔස්සේ විකාශය වන "අකුරු මැකී නෑ.."  ටෙලි නාට්‍යයටත් සම්බන්ධයි.
 
ඉතිං ඊට සුවිශේෂි දායකත්වයක් සපයන පිරිස් ඊයේ අප නාලිකාවේ කොපිචැට් වැඩසටහනට එක් වුණා.
 
මොවුන්ගේ කතාබහ අතරේ සමන්ගේ ආදරය ගැනත්, පෙම්වතිය හමුවෙන්න ඇයගේ නිවසට ගිය විදිහ ගැනත් මතක් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top