කොරෝනා නිසා ලක්නව් ලොක්ඩවුන් කෙරේ
Monday, 20 July 2020 - 16:26 | Views - 1,834
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් අගනුවර මහා පරිමාණ නිරෝධායන කලාප 4ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒවා අද සිට සතියක කාලයක් මුළුමනින් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, එහි කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මාසයක් තුළ 8 ගුණයකින් ඉහළ යාමත් සමඟයි.

එමෙන්ම, ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් ප්‍රථම වරට 40,000 ඉක්ම වූ නව කොරෝනා ආසාදිතයන් වාර්තා වූ අතර, එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එකොලොස් ලක්ෂ 18,000 ඉක්මවනවා.

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 27,500කට අධිකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top