නාකොටික් යටතේ තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 330ක් රජයේ රස පරීක්ෂක වෙත
Monday, 20 July 2020 - 14:57 | Views - 335
රුපියල් බිලියන 3ක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 330ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය යටතේ රඳවා තබා ගෙන ඇති අතර, එය රහස් පොලිසිය විසින් රජයේ රස පරීක්ෂක වෙත භාරදී තිබෙනවා.
Share This Article