පැල් රැකීමට ගිය පාසල් සිසුවෙකුගේ සිරුරක් ඇළ මාර්ගයකින් හමුවෙයි
Monday, 20 July 2020 - 13:22 | Views - 1,562
පුත්තලම - සාලියවැව - ඉහළ පුලියන්කුලම - මීගස්වැව ප්‍රදේශයේදී ඇළ මාර්ගයකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටියදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඥාති පුද්ගලයෙකු සහ තවත් අසල්වැසියෙකු සමඟ ඊයේ රාත්‍රි අදාළ සිසුවා රටකජු වගාවක පැල් රැකීමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ශරීර කෘත්‍යයක් සඳහා බැහැරට ගිය සිසුවා බොහෝ වේලාවක් යනතෙක් නොපැමිණීම හේතුවෙන් සොයාබැලීමේදී වෙල්යායක් ආසන්නයේ ඇළ මාර්ගයක තිබී සිසුවාගේ සිරුර සොයාගනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top