මාස හයකට පසු චීනයේ සිනමාහල් ඇරේ
Monday, 20 July 2020 - 11:35 | Views - 369
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දැමුණු චීනයේ සිනමාශාලා අද සිට යළි විවෘත කර තිබෙනවා.

ඒ මාස හයකට පසුවයි.

කොරෝනා අවදානම අඩු ප්‍රදේශවල අද සිට විවෘත කෙරෙන සිනමා ශාලාවන්හි ප්‍රේක්ෂක සංඛ්‍යාවද සීමා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරෙන අතර, සිනමාශාලාව තුළ ආහාරපාන ලබාගැනීම තහනම් කර තිබෙනවා.

ලොව චිත්‍රපට කර්මාන්තය තුළ දෙවන විශාලතම චිත්‍රපට වෙළඳපොල පවතින්නේ චීනයේ වන අතර, පසුගිය වසරේ එරට තුළ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.2ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top