කොරෝනා මැඩලීමට උපරිමයෙන් කටයුතු කරන බව මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් කියයි
Monday, 20 July 2020 - 10:51 | Views - 1,478
කොරෝනා වෛරසය හමුවේ රට මුහුණදී ඇති තීරණාත්මක අවස්ථාවේ සිය පටු අරමුණු ඉටුකරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන වර්ජනය හෙළා දකින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගයේ අද නිරතවන්නේ පස්වන දිනට වන අතර, ඔවුන් සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතුවලින්ද ඊයේ සිට ඉවත්වුණා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරී සංගමයේ සභාපති රුවන් හේවානායකගේ ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top