කොළඹ නයිට් ක්ලබ් ගිහින් සල්ලි ගැන නොසිතා, හැම පිරිමියෙක්ගෙන්ම අමුතු දෙයක් ඉල්ලන, සිංහල සර්ගෙන් පටන් ගත් ඇන්ඩ්රීන්ගේ වෙනස්ම ජීවිතය
Monday, 20 July 2020 - 10:09 | Views - 576

“නයිට් ක්ලබ් ඉස්සරහා රෑට රෑට රෝන්දේ ගියාට කවුරුත් මට ගණිකාවක් කියන්නේ නෑ. මාව එහෙම එයාලා ලේබල් කරලත් නෑ.. එකම දේ.. මට හිතෙන්නේ මම කරන්නෙත් අනිත් අය වගේම ජොබ් එකක්... ඒකට මගේ ශරීරයේ වටිනා කියන දේවල් උවමනා වෙනවා.. මම ඔයා හිතන විදිහේ පොෂ් කෑල්ලකුත් නෙවෙයි. මොකද මට මහ ලොකු සල්ලියක් හම්බෙන් නෑ මේක කළා කියලා.. බාහිර උපාධි කරන්න හිතාගෙන අවුරුදු හතරකට කලින් මම කොළඹ ආවේ..” ඇය කතාව පටන් ගත්තේ එතැනින්. මම අප්‍රියතම මාතෘකාවක්.. අප්‍රියතම කතාවක්.. ඒත්.. ඒක මේ මහ පොළව ඉඹගත්තු.. මහ පොළවේම කිඳා බැහැපු.. මහ පොළව අරක්ගත්තු ගැහැනුන්ට අයිති උන්ගේ කතාවක්..
“නයිට් ක්ල්බ් ගණිකාවක්.. ඒක වෘත්තිය නෙවෙයිද එතකොට...?”
“මෙහේ ආවට පස්සෙ මම දැක්කා ඇඟ විකුණන ගෑනුන්ව. උන්ට ඒක සාමාන්‍ය දෙයක්.. හරියට කිව්වොත්... සිගරැට් එකක් බොන එක... හෙරෙයින් කොකේන් වගේ දෙයක් යූස් කරන එක.. ටැබ්ලට් එකක් ගන්න එක... ඒවා මාර මැජික් නෙවෙයි.. උන් ජීවිතේ විඳිනවා. මට හිතෙන්නෙත් එහෙමයි...” ක්ලබ් එක ළඟ රංචු ගැහිච්ච උනුන්ගේ කතාවකට අපේ කතාව නැවතුණා. මොහොතකින් බල්බ් පත්තු කරපු තොරණ් රාජයෝ වගේ සැරසුනු උරුලෑවෝ ඒ දිහාවට ගාටන්න ගත්තා. ශරීර කූඩුව හරි හැටි පොරෝගත්තේ නැති උනුන්ගේ නිරුවත් පපු කැබලි බල්බ් එළියට දිලිහුනා.
“එතකොට මේක ඔයාගේ හොබි එක...? වෘත්තිය නෙවෙයි..”
“ඇත්තටම හොබි එක.. මම දඟකාර කෙල්ලක්.. ගමේ ඉඳන් එනකොට මට ජීවිතේ ගැන මහ ලොකු හැඟීමක් තිබ්බේ නෑ. මගේ පිරිසිදුකම නැති උනේ අවුරුදු 15 දී.. ඒ දවස්වල ඇත්තටම මම තොත්ත බබෙක්.. අපේ ඉස්කෝලෙම සර් කෙනෙක් තමයි මාව අනාථ කළේ. එයා මාව රේප් කළේ වොෂ්රූම් එකක් ඇතුළේ... ඒකට නඩු කිව්වා අවුරුදු ගානක්.. ඇත්තටම මම සර්ට ආස කළා වුනාට... ඒක කොහොම හරි අම්මලා දැනගත්තා. ඉතින් එයාලා මාව ස්කූල් එකේ අයින් කරගෙන සර්ට විරුද්ධව කම්ප්ලේන් කළා...” අරුම පුදුම කතාවක්.. එහෙම්මම නෙවෙයි.. සමහරක් ඇත්ත ජීවිතේ කතන්දර මිනිහෙකුට තේරුම් ගන්න අමාරුම විදිහේ ඒවා..
“ම්ම්ම්... ඒ කියන්නේ ඔයාගේ පළවැනි පෙම්වතා ගුරුවරයෙක්..?”
“ඉන්නකෝ.. එයාගේ නම පියල් සර්.. එයාලගේ සිංහල ව්‍යාකාරණ නම් ලස්සනයි. හොඳට තේරෙනවා. ඒත් එයා සෙක්ස්වලදී හරියට හැසිරෙන්නේ ස්ත්‍රී ලිංගයක් ජිවිතේට දැකපු නැති පොරක් වගේ.... එයා මාව රිද්දුවා මාර විදිහට... එතැනින් පස්සෙ ගිය ස්කූල් එකේදී මට බෝයිලා දෙන්නෙක් හම්බුනා. එයාලාත් මා එක්ක කරන්න ඕනි හැමදේම කළා. මම කොල්ලෝ ආශ්‍රය කළේ සෙක්ස් වලට ආස නිසයි. මම ඒකට තදින්ම ඇබ්බැහි වෙලා හිටියා. ඉතින් මම මට හිතුනු එකා එක්ක යන්න ගත්තා.. ඒක වැරදි.. හොඳ නෑ.. කියලා මට හිතුනේ නෑ. (අදටත් මම එහෙම හිතන් නෑ.) ක්ලබ් එකට එන යන හුඟක් අය එක්ක මම ලව් කරනවා. ඒක මාර ෆීලින්ග් එකක්.. මිනිහෙක් එක්ක සල්ලිවලට බුදියනවට වැඩිය මම ආසයි ඒ දේට.. මිනිහෙක් මං ගැන කෙයාරින් කරලා මාව ගෙදරට ඇරලවලා.. මගේ නළල ඉඹලා.. මම ආසම කරන දේ අරන් දීලා... වාව්! ඒක ගැනනම් කියන්න වචන නෑ... මම ආසයි මෙතැනට එන කොල්ලෝ මාව වර්ණනා කරනවාට... මගේ පපුව ගැන එක එකාලා එක්ක කොඳුරනවාට...” ඇය අවසානයේ ඩන්හිල් එකක රහ බැලුවා. දුම් ගුලි රටාවට ආකාසේ පැදකුණු කරද්දි මම ඒ තැනැත්තිගේ කතාවේ අග භාගය නෝට් බුකියේ සටහන් තබමින් උන්නා. (මේක වෙන්න බැරිද අන්තිම හරිය...?)
“ඔය බෝයිලා ඔයාට ඇති තරම් සල්ලි වියදම් කරනවාද?”
“අපොයි මොකද නැත්තේ..? ඔතනින් හුඟක් උන් බැඳලා... ගෑනිගෙන් වෙන්වෙච්ච අය.. තවත් උන් ගෑනිගෙන් උන් බලපොරොත්තු වෙන දේවල් ලැබෙන්නේ නැති අය.. අතරින් පතර ඉන්නවා එක එක විකෘති දේවල්වලට ඇබ්බැහි වෙච්ච ගෝත හැත්තකුත්... මම උන්ව කැටගරි කරනවා නෙවෙයි. උන් හැමෝම මට එකයි.. වයසක එකා වුනත්.. තරුණ එකෙකු උනත්.. අඩුම ස්කූල් යන පොඩි එකෙක් උනත්... ඌට ඕනි දේ මම ආසාවෙන් දෙනවා. ඒක සල්ලි බලාගෙනම නෙවෙයි... මගේ කැමැත්ත ඇතුව... කොහොමත් ක්ලබ් වලට එන්නේ යන්නේ සල්ලි නැති උන් නෙවෙයිනේ.. උන් අත දිග ඇරලා ඕන තරම් වියදම් කරනවා...”
“ඔයාගේ කතාව කොතනින් නවත්වන්නද ඔයා හිතන් ඉන්නේ...?” මම ඇහුවා. එයා ඩන්හීල් එක විසි කෙරුවා.
“තාම තීරණයක් නැහැ.. මගේ අම්මයි තාත්තායි දෙන්නම ඉන්නේ රට..... එයාලා මාවත් එහේ ගන්න ට්‍රයි කරනවා. ඇත්තටම එයාලා මං ගැන හුඟක් දේවල් දන් නෑ. ඒත් එයාලා දන්නවා මම ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් නොවෙන බව... එච්චරයි.. මම මට ඕනේ විදිහට ලයිෆ් එක එන්ජෝයි කරනවා...”
“අමතක උනා... අර සර්ට මොකද වුනේ..?” මම ආයෙම කතාවේ මැද හරියකට ගියා.
“ඌට මොනා වෙන්නද? අවුරුදු ගානකට හිරේ ගියා.. උසාවියෙන් තීන්දුව දුන්නම ඌ කෑ ගැහුවා දෙනෝදාහක් මැද්දේ... මට බැන්නා තිත්ත කුනුහරපෙන්.. මගෙන් පළිගන්නවා කිව්වා.. තව තව දේවල්... ඒත් මට දුකක් නෑ ඌ ගැන.. මම මුළු උසාවියටම කිව්වා උගේ විකෘති ආශාවන් ගැන.. ඌට පොළව පලාගෙන යන්න හිතෙන්නැති..”
“ඔයා හිතන්නේ ඔයාට මෙහෙම වෙන්න හේතුව ඒ හාදයා කියලද?”
“ගෑනියෙක්ට මේ විදිහට වෙන්න හේතුවම පිරිමියෙක් තමයි.. හොඳයි මම එක එකාලා එක්ක යනවා, එක එක දවසට.. මම ගණිකාවක් කියමුකෝ.. එතකොට... දවස ගානේ අපි ගාවට එන්නේ සිල්ගන්න උපාසක මහත්වරුද? උන්ට කොහොමද කියන්න ඕනි..? දෙවිවරුද? මහා බ්රාහ්මයෝද? නැත්තම්.. උන් මේ ලෝකෙටම වටිනා කියන උන්ද? අපි නිකන්ම නිකන් උන්.. මේ ලෝකේ කාබාසිනියා කරලා ආපහු යන්න ආපු හැතිරියෝ..!!”
By Lakshan
(ස්තුතිය - ප්‍රගීත් එස්. නාලින්ද.)
(ඇමතුම් හතර පහක්ම අරගෙන.. “අනේ අයියේ අරක.. මගේ කතාව ඒක දාන්න එපා... මම කිව්වේ.. මට හරි නෑ වගේ..” කිව්වත්... හදිසියේම ඊයේ පෙරේදා දවසක, “අයියේ මගේ කතාව දානවද ප්ලීස්.. අවුලක් නෑ.... ඒක... මම හිතන්නේ හැමෝම කියවපුදෙන්.. මගේ නම අයින් කරන්න පුළුවන් නේද ඒකෙන්? මට දාන්න අලුත් නමක්. ඇන්ඩ්රීන් වගේ...”)
Share This Article