මැලේසියාවේදී හමු වූ මිනිස් දෙතොල් සහ දත් සහිත මත්ස්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි
Monday, 20 July 2020 - 8:40 | Views - 7,678
මිනිස් දෙතොල් සහ දත් පිහිටා ඇති මත්ස්‍යයෙකුගේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැලේසියානු ධීවරයෙකු විසින් මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

"මෙම මාළුවාගේ දෙතොල් මාගේ දෙතොල්වලට වඩා උණුසුම්ව තිබේ" යනුවෙන් ඔහු එම ඡායාරූප සමග සටහනක් ද තබා ඇති බව සඳහන්.
 
කෙසේ වෙතත් සත්ත්ව විද්‍යාඥයින් අවධාරණය කර සිටියේ, මෙය සංස්කරණය කරන ලද ඡායාරූප බවයි.
 
මෙවැනි මත්ස්‍යයින් වර්ග 40 ක් පමණ සිටින බවයි මැලේසියානු ධීවරයින්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
 
මේ ඡායාරූපය සාමාජ මාධ්‍ය තුළ අධික ලෙස සංසරණය වීමත් සමඟ, විශාල මීම්ස් ප්‍රමාණයක් ද නිර්මාණයවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top