රබර් සඳහා නිසි මිලක් ලබාදීම කෙරෙහි ජනපතිගේ අවධානය
Saturday, 18 July 2020 - 15:25 | Views - 352
රබර් සඳහා නිසි මිලක් ලබාදෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
එමගින් රැකියා විරහිත පිරිස් එම කර්මාන්තයට ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියා.
Share This Article