පදික වේදිකාවේ රථ වාහන නතර කළ 287කට දැඩි අවවාද
Saturday, 18 July 2020 - 12:58 | Views - 501
පදික වේදිකා මත රථ වාහන නතර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 287 දෙනෙකුට දැඩි අවවාද කර මුදා හළ බව පොලීසිය පවසනවා.
පදික වේදිකාවේ රථ වාහන නතර කිරීම සම්බන්ධයෙන් පොලීසිය ඊයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.
Share This Article