හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ඇතුළු 31ක් නිරෝධායනයට
Friday, 17 July 2020 - 17:15 | Views - 904
හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ පොලිස් සැරයන්වරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලයේ සහ විශේෂ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු 31 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඔවුන් අත්තිඩිය සහ හබරාදූව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි.

ඒ අතර පොලිසියේ විසි දෙදෙනෙකු සහ සිවිල් පුද්ගලයින් 09 දෙනෙකු සිටින බවයි මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ පොලිස් සැරයන්වරියගේ පුත්‍රයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top