පාසල් යළි විවෘත කිරීම ගැන,අධ්‍යාපන අමාත්‍යාංශය ගන්න යන තීරණය
Friday, 17 July 2020 - 16:41 | Views - 2,122
පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය හෙට දිනය වන විට බොහෝ විට දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් විවෘත කිරීමට අදාළ කාලසීමාව සහ දින සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විට විමසා ඇති බවයි.
Share This Article