අමානුෂික ලෙස වද දී අවුරුද්දක් වයසැති දැරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරුට සිදුවූ දේ
Friday, 17 July 2020 - 13:18 | Views - 434
හෝටලයක වැසිකිලි කාමරයක් තුළදී වයස අවුරුද්දයි මාස 4ක දැරියක් අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් වර්තවනවා.

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුලදී මෙම ඝාතනය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එහිදී දැරිය දූෂණය කර බරපතල ලිංගික අපයෝජනයට ලක් කර පහරදී ඝාතනය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top