ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි
Friday, 17 July 2020 - 11:57 | Views - 469
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා.

එය සටහන් වන්නේ දස ලක්ෂ 5637ක් ලෙසයි.

එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 25,609 දක්වා ඉහළ ගොස් ඇති අතර, ගත වූ පැය 24 තුළ මරණ 680ක් ඉන්දියාවෙන් වාර්තා වී තිබුණා.

ඊයේ දිනයේ වැඩිම මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1299ක්.

බ්‍රසීල ජනාධිපති ජයර් බොල්සොනාරෝට ද දෙවන වරටත් කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top