මගේ විදුලිබිල ගෙවන්න මට උපකාර කරන්න - විදුලිබිල ගෙවන්න ජනප්‍රිය නළු අර්ෂාඩ් චිත්‍ර අඳියි
Friday, 17 July 2020 - 11:54 | Views - 728
මීට දින කිහිපයකට පෙර බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් වන තාප්සි පන්නු, හුමා කුරේෂි වැනි අය ජුනි මාසය සඳහා ඉහළ ගිය විදුලි බිල සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට ඒ හා සමාන පැමිණිල්ලක් ඇති තවත් නළුවෙකු ගැනසදහන් වෙනවා. ඔහු ජනප්‍රිය නළු අර්ෂාඩ් වර්සි.

ජනප්‍රිය නළුවකු වුවත් බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියකු බවයි. ඔහුගේ විනෝදාංශය වන්නේ සිතුවම් කිරීමයි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමඟ මෑතකදී කළ සාකච්ඡාවකදී ද ඔහු ඒ බව සඳහන් කර තිබුණා..දැන් ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ ඔහුගේ අසාධාරණ ලෙස ඉහළ ගිය විදුලි බිල ගෙවීමට හැකි වන පරිදි මිනිසුන් වෙත ඔහුගේ සිතුවම් සාධාරණ ලෙස විකිණීමයි. "මගේ විදුලිබිල ගෙවීමට උපකාර කරන්න. ඒ වෙනුවෙන් මගේ සිතුවම් මිලදී ගන්න" ඔහු ට්විටර්හි සටහනක් තබා තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top