කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය කිසිවෙකුටත්, කොරෝනා ආසාදනය වී නෑ
Friday, 17 July 2020 - 10:38 | Views - 929
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය කිසිවෙකුටත්, කොරෝනා ආසාදනය වී නොමැති බව, පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Share This Article