අධික රුධිරය වහනය වීමෙන් මියගිය දස හැවිරිදි දැරියගේ අභිරහස් මරණය ගැන අලුත්ම කතාවක් එළියට
Friday, 17 July 2020 - 9:13 | Views - 360
සර්ප විසෙන් මියගිය බව කියූ පුත්තලමේ දස හැවිරිදි දැරියකගේ මරණය ගැන සැකයක්

සර්පයෙකු දෂ්ඨ කිරීමකින් මිය ගිය බව සඳහන් කළ දස හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ මරණය සැක සහිත බවට රෝහල් පොලිසිය පුත්තලම මූලස්ථාන පොලිසියට සිදුකළ දැනුම්දීමක් අනුවයි.

පුත්තලම - ආසිරිගම ප්‍රදේශයේ පදිංචි මවක් සර්පයෙකු දෂ්ඨ කළ බව පවසා දස හැවිරිදි තම දියණිය පුත්තලම මූලික රෝහලට ඊයේ උදෑසන ඇතුළත් කර තිබුණේ දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන්.

රෝහල්ගත කරන විටත් අධික ලෙස රුධිරය වහනය වීමෙන් දැරිය මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර, මෙය ඝාතනයක්ද නැතහොත් වෙනයම් සිද්ධියක්ද යන්න සම්බන්ධයෙන් ඒ අනුව අනාවරණ වනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top