ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ රට සංවර්ධනය කරා ගෙන යන කණ්ඩායමකටයි
Friday, 17 July 2020 - 8:46 | Views - 375
එළැඹෙන මහ මැතිවරණයේදී ජනතාව බලය ලබාදිය යුත්තේ රට සංවර්ධනය කරා ගෙන යන කණ්ඩායමකට මිස පක්ෂයක බලය ලබාගැනීමේ අරගලයක නිරත වී සිටින කණ්ඩායමකට නොවන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අවිස්සාවේල්ල ප්රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළා.
Share This Article